Tuesday, October 8, 2013

Create a Paypal Account

ඔයාට Paypal හෝ Payza Account එකකින් සල්ලි ගන්න නම්  එ Accounts verify කරගන්න ඕන.
මේ සදහා credit card  එකක් හෝ debit card කිහිපයක් යොදාගන්න  පුළුවන්.(not from all debit cards).

 ඔයා adz  බලන website එකට Register වෙද්දි  දුන්න Paypal හෝ Payza email එක එම account එක සාදාගන්න යොදාගන්න.

Paypal Account එක හදාගන්න පහල තියෙන Create Paypal කියන එක උඩ click කරලා පසුව පහලින් තියෙන create video කියන එක උඩ click කරලා video එකේ විදියට කරන්න.

verify කරන විදිය දැනගන්න verify video කියන එක උඩ click කරන්න.

Create Paypal කියන පහල link එක උඩ click කරලා එ webpage එකේ signup button එක click කරන්න.

Create Paypal


Create Paypal-video


Verify Paypal-video














No comments:

Post a Comment